All Ceylon Buddhist Congress (ACBC) (@acbccolombo) 's Twitter Profile
All Ceylon Buddhist Congress (ACBC)

@acbccolombo

Sri Lanka’s leading Buddhist institution, fostering global Buddhist unity, promoting Dhamma worldwide, and preserving Buddhist heritage. Est. 1919

ID: 1845482647126241280

linkhttps://acbc.lk/ calendar_today13-10-2024 15:12:26

23 Tweet

0 Followers

0 Following

All Ceylon Buddhist Congress (ACBC) (@acbccolombo) 's Twitter Profile Photo

සම්මානිත මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා පැපිලියානේ එතුමාගේ නිවසේ තැන්පත් කර ඇති අතර මැයි 27 අගහරුවදා සවස 3.00 ට අවසන් කටයුතු කොහුවල නිසල අරන පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ. දේහය 47, නුගේගොඩ පාර, පැපිලියාන නිවසේ තැන්පත් කර ඇත

ඉන්දියාවේ ජායිපූර් මධ්‍යස්ථානය හා එක්ව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය කෘතිම අත් පා නිෂ්පාදනය කිරීමට සැලසුම් කරන අතර එහි ආරම්භක පියවරක් ලෙස බෞද්ධ සම්මේලනය සඳහා රු.500,000ක ආධාර පරිත්‍යාග කිරීමක් එන්.එස්.එම්.ගුණසේකර මැතිතුමා විසින් පසුගියදා සිදුකරන ලදි.

මාසික දේශනය 'කෝට්ටේ- අත්හරින ලද උරුමය' ජුනි මස 27 දින ප.ව 3 -5 අතර සම්මේලන මුලස්ථානයේදී කෝට්ටේ උරුම පදනමේ සභාපති ප්‍රසාද් ෆොන්සේකා මහතා විසින්

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උපදේශක මණ්ඩලයේ ගෞරවණීය සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරන සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම් දීමට නියමිත අතර අප සැවොම එතුමියට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු!

බෞද්ධ මහා සම්මේලනයේ උපදේශක මණ්ඩලයේ ගෞරවණීය සමාජික සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම මහත්මියගේ දේහය 7 වන පටුමඟ, පාගොඩ පාර, නුගේගොඩ පිහිටි එතුමියගේ නිවසේ තැන්පත් කර ඇති අතර,අවසන් කටයුතු 03 වන බ්‍රහස්පතින්දා ප.ව. 2.30ට නිවසින් පිටත්වී බැද්දගාන සුසාන භූමයේ දී සිදු කරන බව දන්වා සිටිමු,

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කීර්ති නාමය විනාශ කිරීම සඳහා කුලී පදනමින් ක්‍රියාත්මක වන කල්ලියක් ගැන සම්මේලනයේ විශේෂ නිවේදනය:

වැසිසළු පූජාවත් සමඟම උදාවන වස්කාලය තුල ගිහි පැවිදි සම්බන්ධතාවය පිළිබඳ විස්තරාත්මක දේශනය සහ ඇසල පුන් පොහෝ දිනයෙහි ඇති ශාසනික වැදගත්කම - ගිහි පැවිදි ධර්ම සාකච්ඡාව : us06web.zoom.us/j/88487118646... Meeting ID: 884 8711 8646/Passcode: 532039 Jul 10-2025 01:00pm

වැසිසළු පූජාවත් සමඟම උදාවන වස්කාලය තුල ගිහි පැවිදි සම්බන්ධතාවය පිළිබඳ විස්තරාත්මක දේශනය සහ ඇසල පුන් පොහෝ දිනයෙහි ඇති ශාසනික වැදගත්කම - ගිහි පැවිදි ධර්ම සාකච්ඡාව : us06web.zoom.us/j/88487118646...
Meeting ID: 884 8711 8646/Passcode: 532039
Jul 10-2025 01:00pm
All Ceylon Buddhist Congress (ACBC) (@acbccolombo) 's Twitter Profile Photo

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වන වාර්ෂික මහා සභා රැස්වීම 2025 ජූලි මස 19 වන දින කොළඹ 07, බෞද්ධ මහා සම්මේලන ප්‍රධාන ශාලාවේ දී ඉතා සාර්ථකව පැවැත්විණි. අභිනවයෙන් පත් වූ ගරු සභාපතිතුමාගේ පදවිප්‍රාප්ති පණිවිඩය. facebook.com/share/v/1Ef2SD…

All Ceylon Buddhist Congress (ACBC) (@acbccolombo) 's Twitter Profile Photo

අපවත් වී වදාළ ඇත්කඳ රාජමහා විහාර විහාරාධිපති, විශ්වවිද්‍යාල හිටපු කථිකාචාර්‍ය, මහෝපාධ්‍යාය, අතිපූජ්‍ය ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව ලැබේවා