@divainacom
ID: 3219520789
linkhttp://www.divaina.com calendar_today18-05-2015 14:45:54
181 Tweet
841 Followers
1,1K Following
5 hours ago
🔥The 9th Round of Easy Loan, Earn $40 Reward is in progress❗️ ⏰ Promotion Period: January 15th - Feburary 15th, 2025 👉 Register now and check more details at gate.io/campaigns/358
10 years ago
විදුලියෙන් දුවන වාහනවලටත් වැඩි ඉඩක් divaina.com/2015/06/08/new…
විශ්වාසභංගය ගෙනැවිත් ඇත්තේ දේශපාලන දඩයමට එරෙහිවයි හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ කියයි divaina.com/2015/06/08/new…
මුලතිව් පංසලක් හදනවාට එරෙහිව ටී.එන්.ඒ. ජනපතිට පැමිණිලි කරන්න හදයි divaina.com/2015/06/08/new…
බුලත් කොළය නැතොත් මහින්ද පුටුවෙන්! නායකත්වය භාරගෙන ජාතික ලැයිස්‌තුවෙන් එන්නැයි යෝජනා divaina.com/2015/06/08/new…
'කරුණාකරලා පාර්ලිමේන්තුව විසුරුවන්න' මහින්ද සමඟ සටනට මා සූදානම් අගමැති රනිල් වික්‍රමසිංහ නිකවැරටියේදී කියයි divaina.com/2015/06/08/new…
විස්‌ස සම්මත නොකර පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් ජනතාව සමග පාරට බහිනවා ජාතික පවුර සංවිධානයේ නීතිඥ මෛත්‍රී ගුණරත්න divaina.com/2015/06/08/new…
මහමැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් ශ්‍රී.ල.නි.ප. ය හා එජාපය එක්‌වී ඉදිරියටත් ජාතික ආණ්‌ඩුවක් හදනවා - ඇමැති සජිත් divaina.com/2015/06/08/new…
බන්දුල-රවි මහා වාදය ජූලි 7 යි! divaina.com/2015/06/25/new…
මත්කුඩු චෝදනා ලැබ සිටින ලාන්සා සාක්‍ෂි එක්‌රැස් වූ පසු අත්අඩංගුවට ගන්නවා - ඇමැති ජෝන් අමරතුංග divaina.com/2015/06/25/new…
පාර්ලිමේන්තුව විසුරුවන්නේ 20 සම්මත කළ පසුව බව ජනපති පැවසුවා - ඩිලාන් පෙරේරා divaina.com/2015/06/25/new…
ඩයස්‌පෝරාව ඒකීය රටකට එකඟයෑයි ඉදිරියේදී ප්‍රකාශයක් කිරීමට නියමිතයි - මංගල divaina.com/2015/06/25/new…
මහින්ද එලවන්න ගිය අපි අද වෙන අවුලක පැටලිලා - ඇමැති රවුෆ් හකීම් divaina.com/2015/06/25/new…
ඕමල්පේ සෝභිත හිමියෝ ඩයස්‌පෝරාවට එරෙහි වෙති divaina.com/2015/06/25/new…
1111 ක් දංගෙඩියට. වරදකරුවන් එක්‌දහස් එකසිය එකොළහක පිරිසක් දැනට මෙරට බන්ධනාගාරවල මරණීය දණ්‌ඩනයට යටත්ව රඳවා සිටි divaina.com/2015/09/20/new…
විග්නේෂ්වරන්ගේ යෝජනාව ජිනිවාහිදී ඉවතට divaina.com/2015/09/20/new…
විජේවීරගේ දරුපවුලම මහපාරට divaina.com/2015/09/20/new…
විපක්‍ෂයේ හිඳ ගන්නා එජනිස මන්ත්‍රීන්ට විවාද වෙලාව ආණ්‌ඩු පක්‍ෂයෙන් divaina.com/2015/09/20/new…
විපක්‍ෂ දෙකක්; අලුත් අර්බුදයක් divaina.com/2015/09/20/new…
හිරේ යන්න කැමතිනම් ජිනීවා ගැන බොරු කියන්න divaina.com/2015/09/20/new…
හයිබ්‍රිඩ් අධිකරණයෙන් හොයන්නෙ යුද අපරාධ කරන්න අණ දුන්නු අය - විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර divaina.com/2015/09/20/pol…