Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile
Parliament of Sri Lanka

@parliamentlk

Official Twitter account of the Parliament of Sri Lanka | #SLparliament #10thParliamentLK

ID: 1595096221

linkhttp://www.parliament.lk calendar_today15-07-2013 05:38:05

5,5K Tweet

35,35K Followers

8 Following

Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

📢යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා! 🔗Sin parliament.lk/si/committee-n… 🔗Tam parliament.lk/ta/committee-n… 🔗Eng parliament.lk/en/committee-n…

📢යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළැස්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා!

🔗Sin
parliament.lk/si/committee-n…

🔗Tam
parliament.lk/ta/committee-n…

🔗Eng
parliament.lk/en/committee-n…
Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

📢කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරේ! 🔗Sin parliament.lk/si/committee-n… 🔗Eng parliament.lk/ta/committee-n… 🔗Tam parliament.lk/en/committee-n…

📢කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරේ!

🔗Sin
parliament.lk/si/committee-n…

🔗Eng
parliament.lk/ta/committee-n…

🔗Tam
parliament.lk/en/committee-n…
Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

📢ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයීම ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන්! 🔗Sin parliament.lk/si/news/view/4… 🔗Tam parliament.lk/ta/news/view/4… 🔗Eng parliament.lk/en/news-en/vie…

📢ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයීම ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන්!

🔗Sin
parliament.lk/si/news/view/4…

🔗Tam
parliament.lk/ta/news/view/4…

🔗Eng
parliament.lk/en/news-en/vie…
Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

📢නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවේ! 🔗Sin parliament.lk/si/committee-n… 🔗Tam parliament.lk/ta/committee-n… 🔗Eng parliament.lk/en/committee-n…

Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

📢Ambassador of Germany Meets Hon. Speaker Dr. Jagath Wickramaratne to Strengthen Bilateral Cooperation! 🔗Sin parliament.lk/si/news/view/4… 🔗Tam parliament.lk/ta/news/view/4… 🔗Eng parliament.lk/en/news-en/vie…

📢Ambassador of Germany Meets Hon. Speaker Dr. Jagath Wickramaratne to Strengthen Bilateral Cooperation!

🔗Sin
parliament.lk/si/news/view/4…

🔗Tam
parliament.lk/ta/news/view/4…

🔗Eng
parliament.lk/en/news-en/vie…
Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

📢Ambassador of Jordan Meets Hon. Speaker of Parliament! 🔗Sin parliament.lk/si/news/view/4… 🔗Tam parliament.lk/ta/news/view/4… 🔗Eng parliament.lk/en/news-en/vie…

📢Ambassador of Jordan Meets Hon. Speaker of Parliament!

🔗Sin
parliament.lk/si/news/view/4…

🔗Tam
parliament.lk/ta/news/view/4…

🔗Eng
parliament.lk/en/news-en/vie…
Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

📢බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමේ ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය! 🔗Sin parliament.lk/si/committee-n… 🔗Tam parliament.lk/ta/committee-n… 🔗Eng parliament.lk/en/committee-n…

📢බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමේ ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය!

🔗Sin
parliament.lk/si/committee-n…

🔗Tam
parliament.lk/ta/committee-n…

🔗Eng
parliament.lk/en/committee-n…
Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

📢කොළඹ මහානාම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යා‍ලයේදී! 🔗Sin parliament.lk/si/news/view/4… 🔗Tam parliament.lk/ta/news/view/4… 🔗Eng parliament.lk/en/news-en/vie…

📢කොළඹ මහානාම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යා‍ලයේදී!

🔗Sin
parliament.lk/si/news/view/4…

🔗Tam
parliament.lk/ta/news/view/4…

🔗Eng
parliament.lk/en/news-en/vie…
Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

📢රාජ්‍ය දැව සංස්ථාවේ පරිපාලන දුර්වලතා පිළිබඳව ‘කෝප්’ කමිටුවේ අවධානය! 🔗Sin parliament.lk/si/committee-n… 🔗Tam parliament.lk/ta/committee-n…

📢රාජ්‍ය දැව සංස්ථාවේ පරිපාලන දුර්වලතා පිළිබඳව ‘කෝප්’ කමිටුවේ අවධානය!

🔗Sin
parliament.lk/si/committee-n…

🔗Tam
parliament.lk/ta/committee-n…
Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

📢දේශපාලන නියෝජිතයන් ලෙස තේරී පත්වීම මෙන්ම බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වයේදී කාන්තාවන් බල ගැන්වීම අපේ අපේක්ෂාවයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය! 🔗Sin parliament.lk/si/committee-n… 🔗Tam parliament.lk/ta/committee-n… 🔗Eng parliament.lk/en/committee-n…

📢දේශපාලන නියෝජිතයන් ලෙස තේරී පත්වීම මෙන්ම බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වයේදී කාන්තාවන් බල ගැන්වීම අපේ අපේක්ෂාවයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය!

🔗Sin
parliament.lk/si/committee-n…

🔗Tam
parliament.lk/ta/committee-n…

🔗Eng
parliament.lk/en/committee-n…
Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

📢වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමක්! 🔗Sin parliament.lk/si/committee-n… 🔗Tam parliament.lk/ta/committee-n… 🔗Eng parliament.lk/en/committee-n…

📢වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමක්!

🔗Sin
parliament.lk/si/committee-n…

🔗Tam
parliament.lk/ta/committee-n…

🔗Eng
parliament.lk/en/committee-n…
Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

📢රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා හා ඒ ආශ්‍රිත ගැටලුවලට විසඳුම් සෙවීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කාරක සභාවක්! 🔗Sin parliament.lk/si/committee-n… 🔗Tam parliament.lk/ta/committee-n… 🔗Eng parliament.lk/en/committee-n…

📢රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා හා ඒ ආශ්‍රිත ගැටලුවලට විසඳුම් සෙවීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කාරක සභාවක්!

🔗Sin
parliament.lk/si/committee-n…

🔗Tam
parliament.lk/ta/committee-n…

🔗Eng
parliament.lk/en/committee-n…
Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

📢කථානායක නිල නිවස , පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජනාවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී දී ප්‍රතිපත්තිමය එකඟතාවක්! 🔗Sin parliament.lk/si/news/view/4… 🔗Tam parliament.lk/ta/news/view/4… 🔗Eng parliament.lk/en/news-en/vie…

📢කථානායක නිල නිවස , පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජනාවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී දී ප්‍රතිපත්තිමය එකඟතාවක්!

🔗Sin
parliament.lk/si/news/view/4…

🔗Tam
parliament.lk/ta/news/view/4…

🔗Eng
parliament.lk/en/news-en/vie…
Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

📢පළාත් පාලන ආයතනවල කටයුතු සඳහා පුරවැසි සහභාගීත්වය පුළුල් කිරිම පිළිබඳ විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය! 🔗Sin parliament.lk/si/committee-n… 🔗Tam parliament.lk/ta/committee-n… 🔗Eng parliament.lk/en/committee-n…

📢පළාත් පාලන ආයතනවල කටයුතු සඳහා පුරවැසි සහභාගීත්වය පුළුල් කිරිම පිළිබඳ විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය!

🔗Sin
parliament.lk/si/committee-n…

🔗Tam
parliament.lk/ta/committee-n…

🔗Eng
parliament.lk/en/committee-n…
Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

📢පොලිසියේ පුරප්පාඩු 5000ක් පිරවීමට කඩිනම් පියවර ගන්නවා - මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි! 🔗Sin parliament.lk/si/committee-n… 🔗Tam parliament.lk/ta/committee-n… 🔗Eng parliament.lk/en/committee-n…

📢පොලිසියේ පුරප්පාඩු 5000ක් පිරවීමට කඩිනම් පියවර ගන්නවා - මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි!

🔗Sin
parliament.lk/si/committee-n…

🔗Tam
parliament.lk/ta/committee-n…

🔗Eng
parliament.lk/en/committee-n…
Parliament of Sri Lanka (@parliamentlk) 's Twitter Profile Photo

🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය | பாராளுமன்ற நேரலை | Parliament Live - 05.08.2025 Facebook - facebook.com/SriLankanParli… YouTube - rebrand.ly/abcad8 Webcast - rebrand.ly/parliament-web… #SLparliament #lka #SriLanka #10thParliamentLK