Samarappulige Priyantha (@samarappuligep1) 's Twitter Profile
Samarappulige Priyantha

@samarappuligep1

I don't try to break you heart and anytime i try to build lovely friendships with you.

ID: 1189744408687566848

calendar_today31-10-2019 03:23:00

53,53K Tweet

14,14K Followers

15,15K Following

Samarappulige Priyantha (@samarappuligep1) 's Twitter Profile Photo

Today is Poson Poya Day. It marks the historic arrival of Arahat Mahinda thera with the message of Buddha. He was the son of the Emperor of India, Ashoka. It is the main reason for the beginning of Buddhism in Sri Lanka.

Samarappulige Priyantha (@samarappuligep1) 's Twitter Profile Photo

@pubcil මෙන්න තවත් ඩොගී පහරක්. ඇත්තටම පිත්ත උස්සන්නේ නැතිව එල්ල කරන මේ වගේ පහරවල් මනා පළපුරුද්දක් නැතිව හිතන්න වත් බැහැ. මේ පහරක් එල්ල කරන්නට නම් අඩුම තරමේ ගුවන් චාරිකාවක්වත් දෙන්නට වනවා. නැත්නම් ඉතිං මමීගෙ බහට පෝරුවේ නැගල, ඊට පසුව කළ යුතු දේ මමාටත් හොරෙන් ඊට කලින් කරන්නෙ කොහොමද නේද?

@pubcil සත්තකින්ම එය අලන්කාරාත්මක දර්ශනීය පහරක්. පන්දුව පතිතවනවාත් සමඟම එල්ල කරන මෙවන් පහරවල් ඔහුටම ආවේණිකයි. කුමන ක්‍රීඩා පිටියකදී වුවද මෙවන් පහරවල් ක්‍රීඩා ලෝලීනට දැක ගැනීමට හැකියාව ලැබීමට හේතුව ඔහු සතුව පවතින දැඩ් විශ්වාසය නිසයි. එය ලාංකිය බාහු බලයේ ශක්තිය මනාව විදහාපෑමකි.

Samarappulige Priyantha (@samarappuligep1) 's Twitter Profile Photo

සාගරයෙ ගැඹුර මෙන්ම එහි ප්‍රචණ්ඩකාරී ස්වභාවය පිළිබඳව මනා අවබෝධයක් කපිතාන්වරයකු සතුව පවතිනවා. එහෙත්? එය ගිලී නොයයි යන දැඩ් විශ්වාසය නිසාම ඔහු සිය නාවික කටයුතු වල යෙදෙනවා.

Samarappulige Priyantha (@samarappuligep1) 's Twitter Profile Photo

පුණ්‍ය භූමියක වෙසෙන මිනිසුන්ගේ සිත් පන්සල් භූමියක පිරිසිදු වටපිටාවේ සිල්වත් බව මෙන් විය යුතු වුවද, අප වැඩ් වශයෙන් දකින්නේ අනෙකාගේ දියුණුව දරාගත නොහැකිව ඊර්ෂ්‍යාව, වෛරය සහ කුහක බවින් පෙළෙන සිත් ය. එහා ගෙදර කෙනා වාහනයක් ගෙනාවොත් මකබෑවියන් කියා සමහරුන් පොල් ගසන්නේද ඒ නිසාය.

Samarappulige Priyantha (@samarappuligep1) 's Twitter Profile Photo

තවත් අතකට බලන විට ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ජනප්‍රිය පාසල්වල ප්‍රසිද්ධියට අදාළ කොලිටිය අඛණ්ඩව රැකගෙන යාමට උපකාරී වන්නකි. ඒ නිසා තමයි හැමදාමත් ලකුණු මට්ටමින් කුඩු ටික ගමට දී කිරි ටික නගරයට රැගෙන යන්නේ. සමාන ලකුණු වලටත් කෑ ගැසීමෙන් පෙනී යන්නේ දරු ස්නේහය නොව, තරඟකාරී ආත්මාර්ථයයි.

Samarappulige Priyantha (@samarappuligep1) 's Twitter Profile Photo

"Mihintale is a mountain peak near Anuradhapura in Sri Lanka. It is believed by Sri Lankans to be the site of a meeting between the Buddhist monk Mahinda and king Devanampiyatissa"

Samarappulige Priyantha (@samarappuligep1) 's Twitter Profile Photo

The meaning of this song :- ... In the end only the same smoke goes to the sky from this earth. No matter who you are in the world, but your memory is only one week.