
Sampath Samarakoon
@sampathslk
Editor, @vikalpavoices / Researcher, @CPASL , Convener of the Internet Media Action, and former Sec; @Fmmsrilanka, socialmedialanka.org
ID: 117361086
http://unfreamedsl.org 25-02-2010 09:47:59
6,6K Tweet
1,1K Followers
102 Following






යාපනයේ නවාලි හි ශාන්ත පීතර සහ පාවුලු කතෝලික දේවස්ථානයට ගුවන් බෝම්බ හෙළා, මිනිසුන් සිය ගණනක් ඝාතනය කර වසර 30යි! යුක්තිය නැතිව වසර 30ක්!! [1995 ජුලි 09 - 2022 ජූලි 09] vikalpa.org/article/38038 Ruki Fernando #Navali #srilanka #Jaffna
![Vikalpa (@vikalpavoices) on Twitter photo යාපනයේ නවාලි හි ශාන්ත පීතර සහ පාවුලු කතෝලික දේවස්ථානයට ගුවන් බෝම්බ හෙළා, මිනිසුන් සිය ගණනක් ඝාතනය කර වසර 30යි!
යුක්තිය නැතිව වසර 30ක්!!
[1995 ජුලි 09 - 2022 ජූලි 09]
vikalpa.org/article/38038 <a href="/rukitweets/">Ruki Fernando</a> #Navali #srilanka #Jaffna යාපනයේ නවාලි හි ශාන්ත පීතර සහ පාවුලු කතෝලික දේවස්ථානයට ගුවන් බෝම්බ හෙළා, මිනිසුන් සිය ගණනක් ඝාතනය කර වසර 30යි!
යුක්තිය නැතිව වසර 30ක්!!
[1995 ජුලි 09 - 2022 ජූලි 09]
vikalpa.org/article/38038 <a href="/rukitweets/">Ruki Fernando</a> #Navali #srilanka #Jaffna](https://pbs.twimg.com/media/Gvjf39AXAAAphdI.jpg)



ලංකාවේ සිංහල භාෂාවෙන් ඇති එකම විකල්ප ධාරාවේ පුවත්පත Anidda Newspaper 'අනිද්දා' ලබා ගන්න එක හදුන්නෙත්තිලා නවත්තලා! (චීනය මාධ්‍ය නිදහස පිළිබද දර්ශකයේ පසුවන්නේ රටවල් 178න් - 172වන ස්ථානයයි - මෙය අදාළ විය නොහැක්කේ ද නොවේ) මේ ගැන අපගේ මිතුරන් කුමක් කියන්නේද? #srilanka #lka





'අනිද්දා' පුවත්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය හෙළා දකිමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරයි. Anidda Newspaper #srilanka #lka



යාපනය, චෙම්මනි සමූහ මිනී වළ – යුක්තිය ඉටු කිරීමට බල කරමු 👉 lankaposter.wordpress.com/2025/07/16/%e0… lanka poster #srilanka #Justice4Chemmani #Jaffna


[Anidda News Paper] Press Freedom Under Threat in Sri Lanka (In Sinhala Article vikalpa.org/article/44977 ) Audio Overview[English] 👉 soundcloud.com/cpasrilanka/an… Anidda Newspaper #srilanka #Media



"A new kind of colonialism is emerging due to generative artificial intelligence,” says Dr. Sanjana Hattotuwa Dr. Sanjana Hattotuwa during a workshop conducted with Tamil-speaking trainers on online safety. #EngageSMinSL #srilanka #lka
